නිවත්තකචේතිය ජාතික පාසල

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

background.jpg
background.jpg
පරිගණක විද්‍යාගාරය

පරිගණක විද්‍යාගාරය

නව තොරතුරු තාක්ෂණ ශිල්ප ශාලාව – දරු කැළට නව අවස්ථාවක්!

අද ඉතා වේගයෙන් ප්‍රවර්ධනය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉගෙන ගැනීම හා නව දැනුම සෙවීම සදහා අප පාසලේ නවතම IT පන්ති කාමරය දැන් විවෘතයි! 

දරු දැරියන්ට පරිගණක මූලධර්ම, වැඩසටහන් අභියෝග සහ නවීන තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමට උදවු වන පරිදි, නවීන තාක්ෂණය සමඟ යායුතු මංපෙත් විවෘත කිරීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.....

විශිෂ්ට ලෙස යාත්‍රා වන අප පාසලේ තාක්ෂණික ව්‍යාපෘතිවල තවත් පියවරක් වූ මෙම නව IT Lab, ඔබ සැමට දැනුම වඩාත් පුළුල් කරගැනීමට සහ අනාගතයට සූදානම් වීමට මඟ පාදනු ඇත.

පරිගණක විද්‍යාගාරය භාර ගුරුවරු......

01. ප්‍රසාද් සිරිවර්ධන මයා (ප්‍රධාන ගුරුභවතා)
02. සිනිත් නිරෝෂන් නානායක්කාර මයා
03.  අනුෂ්කා දිල්රුක්ෂි මිය
04.  නදීෂා විජේසිංහ මිය